இலங்கை விவசாய பாடசாலைகளில் ஒன்றான அங்குணகொலபெலஸ்ஸ விவசாய பாடசாலையில் மாணவர்களின் ஏற்பாட்டில் விஜயதசமி தினமான இன்று விஷேட பூசை நடைபெற்றது.

இதில் பாடசாலையின் அதிபர், வளர்வார்கள், கல்விசாரா ஊழியர்கள் மற்றும் மாணவர்கள் என பலரும் கலந்து கொண்டனர்.

பாடசாலை வரலாற்றில் முதல் தடவையாக நவராத்திரி பூஜை இடம்பெற்றது குறிப்பிடத்தக்கது.

අගුණුකොලපැලැස්ස ශ්‍රී ලංකා කෘෂිකර්ම විද්‍යාලයීය 36 වන කණ්ඩායම විජයදසාමි දින විශේෂ නවරාත්‍රී පූජාව පසුගිය දින විද්‍යාලයීය පරිශ්‍රයේ පැවැත්විණි. එදින පූජෝත්සවය වෙනුවෙන් විද්‍යාලයීය විදුහල්පති නියෝජ්‍ය කෘෂිකර්ම අධ්‍යක්ෂ චන්ද්‍රා බංගමුවගේ මැතිතුමිය නියෝජ්‍ය විදුහල්පති නියෝජ්‍ය කෘෂිකර්ම අධ්‍යක්ෂ උපාලි සෙනරත් බණ්ඩාර මැතිතුමන් ඇතුලු සම්භාවනීය ආරාධිතයින් රැසක් එක්ව සිටියහ. වත්මන් ඉතිහාසයේ මෙවැනි පූජෝත්සවයක් පාසල් පරිශ්‍රයේ ප්‍රථම වරට පැවැත්වීම විශේෂත්වයක්